මෙරට බදු බර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව එක්සත් ජාතීන් වෙත පැමිණිල්ලක්

මෙරට බදු බර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව එක්සත් ජාතීන් වෙත පැමිණිල්ලක්

මෙරට බදු බර හා පාරිභෝගික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව එක්සත් ජාතීන් වෙත පැමිණිල්ලක්

කර්තෘ Staff writer

26 Sep, 2018 | 7:12 am

COLOMBO (News 1st) – මෙරට පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම, බදු බර පිළිබඳව පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිල්ල භාර දී ඇත්තේ, ජගත් ශ්‍රී ලාංකීය එකමුතුව නමැති සංවිධානයක් ද සමග එක්වයි.

මේ පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව නිව් යෝර්ක් නුවරදී මාධ්‍යට අදහස් පළ කරමින් නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේ රටේ එදිනෙදා වැඩි වන ජීවන වියදම සහ හිතුමතේ වැඩි කරන බදු බර පිළිබඳව පැමිණිල්ලේ සඳහන් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]