English
தமிழ்
කර්තෘ Staff writer
26 Sep, 2018 | 6:48 am
COLOMBO (News 1st) – ශ්රී ලංකාව දෙස නව මානයකින් බලන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළේ ය.
ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන ප්රධාන සැසිය අමතමිනි.
ශ්රී ලංකා වේලාවෙන් අද අලුයම ජනාධිපතිවරයා සැසිය ඇමතුවේ ය.
මෙම සැසිය අමතමින් ජනාධිපතිවරයා රට තුළ ඇති ප්රශ්න විදෙස් බලපෑමකින් තොරව විසඳා ගැනීමට ඉඩ දෙන ලෙස ලෝක නායකයින් හමුවේ ප්රකාශ කළේ ය.
ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ…
16 Feb, 2019 | 05:18 PM
14 Feb, 2019 | 06:34 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS