26-09-2018 | 11:06 AM
COLOMBO (News 1st) - මාතර වල්ගම ප්රදේශයේදී පියෙකු විසින් සිය පුත්රයා විදුලි සැර වැදීමට සලස්වා ඝාතනය කර තිබේ.
එලෙස මිය ගොස් ඇත්තේ, 29 හැවිරිදි වල්ගම ප්රදේශයේ පදිංචි අවිවාහක තරුණයෙකි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර පැවති ආරවුලක් හේතුවෙන් තරුණයාට...