25-09-2018 | 4:19 PM
COLOMBO (News 1st) - සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන එම ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදා හැරීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ලැබුණු පැමිණිලි මත විමර්ශනයක් ආරම්භ කළ බව ය.
ඡායාරූපව...