English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
24 Sep, 2018 | 11:05 am
COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්රජාතන්ත්රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කළේ ය.
නිල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන තිබේ.
ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්රතිශතයකි.
මෙම ජයග්‍රණයත් සමග වසර 5 ක් බලයේ සිටි ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිය ධූරයෙන් නික්ම යාමට සිදුවනු ඇති.
18 Feb, 2019 | 01:37 PM
18 Feb, 2019 | 07:07 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS