24-09-2018 | 11:30 AM
COLOMBO (News 1st) : නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් දී තිබේ.
එම අමාත්‍යංශය පැවසුවේ, අමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත...