ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

by Staff writer 23-09-2018 | 11:34 AM

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1199.73 ක් ලෙසයි. පසුගිය සතියේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1119 ක් ලෙස සටහන් විය. ඉදිරි සති කිහිපයේ රත්‍රං මිල තව ත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසයි.