23-09-2018 | 2:21 PM
COLOMBO (News 1st) : තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයක් ජීවිතක්ෂයට පත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගි...