රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට රජය අසමත්

රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජය අසමත්වී ඇති බවට හිටපු ජනපතිගෙන් චෝදනා

by Staff writer 22-09-2018 | 1:00 PM

COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජය අසමත්වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් එක් ව සිටියහ.