යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට

by Staff writer 22-09-2018 | 3:47 PM
COLOMBO (News 1st) - යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සිව් වන වරටත් ලබන මස 3 වන දා සිට 8 වන දා දක්වා පැවැත්වේ. ‍ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කින් චිත්‍රපට 80කට අධික ප්‍රමාණයක් මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත ය. උළෙලට සමගාමීව සිනමා සාකච්ඡා සහ වැඩමුලු පැවැත්වෙනු ඇති.