"අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ"

"අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ" - මහින්ද රාජපක්ෂ

by Staff writer 22-09-2018 | 1:30 PM
COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අද කලකට පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.