යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට

යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට

කර්තෘ Staff writer

22 Sep, 2018 | 3:47 pm

COLOMBO (News 1st) – යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සිව් වන වරටත් ලබන මස 3 වන දා සිට 8 වන දා දක්වා පැවැත්වේ.

‍ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කින් චිත්‍රපට 80කට අධික ප්‍රමාණයක් මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත ය.

උළෙලට සමගාමීව සිනමා සාකච්ඡා සහ වැඩමුලු පැවැත්වෙනු ඇති.