“අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ” – මහින්ද රාජපක්ෂ

“අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ” – මහින්ද රාජපක්ෂ

“අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ” – මහින්ද රාජපක්ෂ

කර්තෘ Staff writer

22 Sep, 2018 | 1:30 pm

COLOMBO (News 1st) – රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අද කලකට පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]