22-09-2018 | 2:09 PM
COLOMBO (News 1st) - දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි.
කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත් කර යවා ඇත...