21-09-2018 | 1:54 PM
COLOMBO (News 1st) - අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක සේවය කළ යුද හමුදා සෙබළෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද අලුයම 4.40ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, 21 හැවිරිදි බුලත්කොහුපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංග...