සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රමගෙන් හෙළිදරව්වක්

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රමගෙන් හෙළිදරව්වක්

කර්තෘ Staff writer

20 Sep, 2018 | 11:49 am

COLOMBO (News 1st) – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පිළිගෙන ඇත.

ඒ, වෘත්තිය සංවිධාන ගණනාවක් මේ පිළිබඳ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රශ්න කිරීම් හමුවේයි.

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඇත්ත දැන් හෙළිව තිබේ.

ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අද රාත්‍රි 7.00 නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න…