සිංගප්පූරු ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන්...

ආන්දෝලනාත්මක සිංගප්පූරු ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන්...!

by Staff writer 20-09-2018 | 6:03 PM
COLOMBO (News 1st) : ආන්දෝලනයට තුඩු දී තිබෙන සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන් සිටින බව අද අනාවරණය විය. වෘත්තිය සංවිධාන ගණනාවක් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කරුණු අනාවරණය විය. https://www.youtube.com/watch?v=yik7o8JPl2Y