20-09-2018 | 5:25 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන මස 5 වන දා සිට 20 වන දා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද අවසර දුන්නේ ය.
ඒ, අදාළ කාලය තුළදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාවකට සහභාගීවීමට නියමිත බව පෙන්වා දෙමින් කළ කරුණු දැක්වීම...