සීනි මිල ත් ඉහළ යයි

සීනි මිල ත් ඉහළ යයි

by Staff writer 19-09-2018 | 4:06 PM
COLOMBO (News 1st) : වහා ම ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 15 කින් ඉහළ දමා තිබේ. සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රේගු බදු ඉහළ යාම හේතුවෙන් මෙම වැඩි කිරීම සිදුව ඇති බවයි. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 105කි.