19-09-2018 | 11:55 AM
COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, රැඳවියන් 08 දෙනෙකු උපවාසයට එක්ව සිටින බව ය.
තමන්ට එරෙහිව නඩු කටයුතු ...