රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි

by Staff writer 18-09-2018 | 5:18 PM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 166.64ක් ලෙස යි. ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක් රුපියල් 226.36ක මිලට අලෙවි කෙරේ. යුරෝ එකක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196.02ක මිලකට ය.