18-09-2018 | 5:06 PM
COLOMBO (News 1st) - කොළඹ කොටුවේ සිට මඩකලපුව සහ ත්රිකුණාමලය දක්වාත්, ත්රිකුණාමලය සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් අද රාත්රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පලුගස්වැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප්රදේශයේදී වන අලි 5 දෙනෙකු අද අලුයම 4.00ට ...