by Staff writer 17-09-2018 | 9:22 PM
COLOMBO (News 1st) - එළඹෙන සඳුදා වනවිට බස් ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය නොකළහොත් ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව බස් සංගම් අද නිවේදනය කර තිබේ.
මෙම ඉල්ලීමට ආසන්නතම හේතුව යළි ත් ඉන්ධන මිල ඉහළ යාමයි.
බස් සංගම්වල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව ප්‍රකාශ කරන බවයි.
https://www.facebook.com/NewsfirstSL/videos/432384820498799/