ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

16 Sep, 2018 | 7:50 am

COLOMBO (News 1st) 

1. මහනුවර ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ කසළ කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට එකතු වන බව අනාවරණය වෙයි.

2. හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව ඊයේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහාතා එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් විය.

3. නව සමෘද්ධි ලාභීන් 5000ක් සඳහා සහනාධාර පත්‍ර ලබා දීම ඊයේ මාතලේදී සිදු කෙරිණි.

4. ගම්පහ, කෙහෙල්බද්දර, තම්මිට ප්‍රදේශයේ ගිනි ගත් බස් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.

විදෙස් පුවත්

5. ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන 10කට පමණ බලපෑම් එල්ල වී තිබේ.

ක්‍රීඩා පුවත්

6. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]