English
தமிழ்
කර්තෘ Staff writer
16 Sep, 2018 | 3:28 pm
COLOMBO (News 1st) : ඕමන්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.
පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 10.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි.
යාපනය සිට මාතර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ එම මෝටර් රථය ගැටී තිබේ.
අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ මෝටර් රථයේ රියැදුරා සහ 11 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.
තුවාලකරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙම දුම්රිය හරස් මාර්ගය අනවසරයෙන් සකස් කරගත් දුම්රිය හරස් මාර්ගයක් බවයි.
18 Feb, 2019 | 01:37 PM
18 Feb, 2019 | 07:07 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS