16-09-2018 | 4:51 PM
COLOMBO (News 1st) : දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි.
...