15-09-2018 | 3:33 PM
COLOMBO (News 1st) - ගම්පහ, කෙහෙල්බද්දර, තම්මිට ප්රදේශයේ ගිනි ගත් බස් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අද අලුයම බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර බස් රථයේ රියැදුරු අසුන අසළ තිබී එම පිළිස්සුන කාන්තා මළ සිරුර සොයා ගෙන ඇති බව ය.
එලෙස මිය ගොස් ඇත්තේ, බස් රථයේ හිමික...