CIDය රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි

CIDය රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි

CIDය රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි

කර්තෘ Staff writer

14 Sep, 2018 | 9:50 pm

COLOMBO (News 1st) – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය.

මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට, නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]