රුපියල තවදුරටත් බාල්දු වෙයි

රුපියල තවදුරටත් බාල්දු වෙයි

by Staff writer 14-09-2018 | 3:12 PM
COLOMBO (News 1st) - රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අද දින රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්විණි. එහි ගැණුම් මිල දැක්වුණේ, රැපියල් 160.94ක් ලෙස ය.