by Staff writer 14-09-2018 | 7:04 PM
COLOMBO (News 1st) - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අගමැතිවරයා ද වාර්තාවක් කැඳවා ඇති බව ය.
මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ මාතර කොටපොළ ජාතික පාසලේ දරුවන් ඇමතුවේ ය.
එහිදී අදහස් පළ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා....