12-09-2018 | 11:33 AM
(News 1st) - බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ලාහෝරයට පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමග බන්ධනාගාරගතව සිටින දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට පැමිණ ඇති බව ය.
අවමංගල්‍යයට සහභාගී වීම සඳහා රාවලන්පින්ඩි නුවර පිහිටි අ...