by Staff writer 10-09-2018 | 12:25 PM
COLOMBO (News 1st) - පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කටුනායක ගුවන්තොටුපොළේදී යි.
නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කර තිබියදී ඔහු විදෙස්ගත වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.