English
தமிழ்
කර්තෘ Staff writer
10 Sep, 2018 | 11:58 am
කටුනායක ගුවන්තොටුපොළ රේගුව පැවසුවේ ග්රෑම් 601 ක් බරැති අදාළ රත්රං තොගයේ වටිනාකම රුපියල් 39 ලක්ෂ එකොලොස් දහස් අටසිය අනූ පහක් වන බවයි.
නිලධාරීන් නොමග යැවීම සඳහා සැකකරු අදාළ රත්රං තොගයේ රිදී ආලේප කර තිබූ බව ද රේගුව සඳහන් කළේ ය.
සැකකරුගේ ගමන් මල්ලේ අදාළ රත්රං තොගය සඟවා තිබී ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
08 Feb, 2019 | 07:57 AM
28 Oct, 2018 | 09:22 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS