10-09-2018 | 1:32 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරි...