අමෙරිකාවට අනතුරුදායක කාලයක්: ට්‍රම්ප් පාලනයට චෝදනා කරමින් බැරක් ඔබාමා කියයි

අමෙරිකාවට අනතුරුදායක කාලයක්: ට්‍රම්ප් පාලනයට චෝදනා කරමින් බැරක් ඔබාමා කියයි

අමෙරිකාවට අනතුරුදායක කාලයක්: ට්‍රම්ප් පාලනයට චෝදනා කරමින් බැරක් ඔබාමා කියයි

කර්තෘ Staff writer

08 Sep, 2018 | 7:28 am

(News 1st) – අමෙරිකාවට අනතුරුදායක කාලයක් උදා වී ඇතැයි එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අමෙරිකාවේ උර්බානා විශ්වවිද්‍යාලයේ දේශනයකට එක්වෙමිනි.

එහිදී බැරක් ඔබාමා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය දැඩි විවේචනයට ලක් කළේ ය.

ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය, ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ පළමු අවස්ථාව ද මෙයයි.