මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද සිට

මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද සිට

මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද සිට

කර්තෘ Staff writer

07 Sep, 2018 | 6:34 am

COLOMBO (News 1st) – එළැඹෙන මහකන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද ආරම්භ කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.

එහි අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය අද නිල වශයෙන් නිකුත් කරන බව ය.

ඒ අනුව කුඹුරේ ප්‍රමාණය මත පොහොර ලබා ගැනීමට ගොවීන්ට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]