නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් CID  අත්අඩංගුවට

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් CID අත්අඩංගුවට

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් CID අත්අඩංගුවට

කර්තෘ Staff writer

07 Sep, 2018 | 7:39 am

COLOMBO (News 1st) – නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අලි ඇතුන්ගේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.