
ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්
ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්
කර්තෘ Staff writer
ඉක්වදෝරයේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබේ.
අමෙරිකානු භූ විද්‍යා ආයතනය පැවසූවේ, භූ කම්පනය මධ්‍යම ඉක්වදෝරයේ සිට කිලෝමීටර 94 ක් දකුණු දිගින් පිහිටි ඇම්බැටෝ ප්‍රදේශයේ හටගෙන ඇති බවයි.
එහි පැල්ම කිලෝමීටර 112 ක් බව වාර්තා වේ.
භූ කම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත අහිමිවීමක් වාර්තා වී නොමැති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය.
මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණ හිට ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රැසක් මින් විනාශ වී ඇත.
විදෙස් වාර්තාහි සඳහන් වෙන්නේ, මෙම භූ කම්පනයෙන් පසු කම්පන 5 ක් සිදු වූ බවයි.
ඉක්වදෝරයේ නිතර භූ කම්පන වාර්තා වන අතර 2017 වර්ශයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.8 ක කම්පනයෙන් පුද්ගලයින් 650 දෙනෙකුට අධික පිරිසක් මිය ගියහ.
- අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන දෙන්න…. ජනපතිගෙන් මහා භාණ්ඩාගාරයට උපදෙස්
- මන්ත්‍රී ඩයනා ආගමන විගමන නීති යටතේ අත්අඩංගුවටගත හැකියි – අධිකරණය
- ඒ .එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
- 20යි 20 ලෝක කුසලාන කාන්තා පුහුණු තරගාවලියේ ශ්‍රී ලංකාව පැරදු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය
- භූ කම්පනවලින් මියගිය ගණන 12,000 පනී.. මුදා ගැනීමේ මෙහෙයුම් ප්‍රමාද බවට තුර්කි වැසියන්ගෙන් චෝදනා..
- පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට
- ගල්අඟුරු නැව්වලට මුදල් ගෙවීම අසීරුයි – ලංකා ගල්අඟුරු සමාගම කියයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇරඹු වර්ජනය අද උදෑසන 8.00 න් අවසන්
- ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්