07-09-2018 | 7:27 PM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල තුළ නවක වදය සම්බන්ධයෙන් නඩු පවරන්නැයි පොලීසියට උපදෙස් දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේදී ප්‍රකාශ කළේ ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ, පොළොන්නරුව හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තබ...