මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

by Staff writer 06-09-2018 | 11:02 AM

COLOMBO (News 1st) - 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ.

"ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්" මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.