English
தமிழ்
කර්තෘ Staff writer
06 Sep, 2018 | 8:56 am
එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි.
භූ කම්පනයේ බලපෑම හමුවේ හටගත් නායයෑමකින් හොක්කයිදෝ දූපතේ නිවාස රැසකට හානි සිදු වූ අතර ඉන් පූද්ගලයන් රැසක් තුවාල ලබා ඇත.
ප්‍රදේශ කිහිපයක විදුලිය ද ඇණහිට ඇති අතර ජපාන බලධාරීන් සඳහන් කළේ, හොක්කයිදෝ දූපතේ ගොඩනැගිලි මිලියන තුනක පමණ විදුලිය ඇණහිට ඇති බවයි.
නායයෑම හමුවේ පුද්ගලයන් රැසක් සිය නිවෙස් තුළ සිරව ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇත.
හොක්කයිදෝ දූපතේ ඇතැම් ප්‍රදේශවල අධිවේගී දුම්රිය ධාවනය ද නවතා දමා ඇති අතර හොක්කයිදෝහි පාසල් රැසක් වසා දමා ඇති බව ද සඳහන් වේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
12 Feb, 2020 | 06:59 AM
22 Jan, 2019 | 07:36 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS