06-09-2018 | 10:08 AM
COLOMBO (News 1st) - කොළඹ වරායේ බහාලුමක තිබි අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයා...