ශ්‍රී ලංකාව ත් රුබෙල්ලා තුරන් කළ රටවල් අතරට

ශ්‍රී ලංකාව ත් රුබෙල්ලා තුරන් කළ රටවල් අතරට

by Staff writer 05-09-2018 | 5:30 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ සහතික පත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමූ බවයි.