අභිෂේක් භච්චන් නොඉවසිල්ලෙන්

අභිෂේක් භච්චන් නොඉවසිල්ලෙන්

අභිෂේක් භච්චන් නොඉවසිල්ලෙන්

කර්තෘ Staff writer

05 Sep, 2018 | 9:53 am

News 1st : ගුලාබ් ජමූන් චිත්‍රපටයේ රඟපෑමට නොඉවසිල්ලෙන් බලා සිටින බව සුපිරි බොලිවුඩ් නළු අභිෂේක් භච්චන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයකට පසු තම බිරිඳ අයිශ්වර්යා රායි සමග එක්ව එම චිත්‍රපටයේ රඟපෑමට ලැබීම ඊට එක් හේතුවක් බවයි.

ගුලාබ් ජමූන් චිත්‍රපටයේ තිර පිටපතට තමන් සහ අයිශ්වර්යා දැඩි සේ ප්‍රිය කරන අතර චිත්‍රපටයේ රූගත කිරීම් අරඹන දිනය පිළිබඳ මෙතෙක් එකඟතාවයකට පැමිණ නැතැයි ද අභිෂේක් භච්චන් පවසා ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]