05-09-2018 | 11:13 AM
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කීරීමේ චෝදනා සම්බන්ධයෙන්, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට එරෙහි නඩුව ලබන දෙසැම්බර් මස 10,11,12 වන දිනවල පංචපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
අද දිනයේ නඩුව කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එ...