04-09-2018 | 1:04 PM
COLOMBO (News 1st) : එළඹෙන 24 වනදා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන රාත්රීය පැවැත්වේ.
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්රීඩක ක්රිස්ටියානේ රොනාල්ඩෝ , ක්රොඑශියාවේ ලූකා මොඩ්රිච් හා ඊජිප්තුවේ මොහොමඩ් සාලා එම සම්මාන උළෙලේදී පිරිනමන වසරේ පාපන්දු ක්රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ අවසන් ක්...