සුරියවැව අනවසර වගාකරුවන් ඉවත් කරනවා

සුරියවැව අනවසරයෙන් වගා කරන සියලු දෙනා දින 07 ක් තුළ ඉවත් කරන්නැයි උපදෙස්

by Staff writer 03-09-2018 | 6:14 PM

COLOMBO (News 1st) - අනවසරයෙන් හම්බන්තොට, සුරියවැව ප්‍රදේශයේ ඉඩම්වල වගා කරන සියලු දෙනා දින 07 ක් තුළ ඉවත් කරන්නැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.