පාන් මිල ත් ඉහළ නගී

පාන් මිල ත් ඉහළ නගී

by Staff writer 03-09-2018 | 10:46 AM
COLOMBO (News 1st): ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල අද මධ්‍යම රාත්‍රියේ රපියල් 5 කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සගමය තීරණය කර තිබේ. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, සංගමයේ විධායක සභාව විසින් මේ තීරණය ගත් බවයි. කෙසේ වෙතත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.