දෙවසරකට පසු අභිෂේක් බච්චන් යළි ත් රිදී තිරයට

දෙවසරකට පසු අභිෂේක් බච්චන් යළි ත් රිදී තිරයට

by Staff writer 03-09-2018 | 4:57 PM

වසර දෙකක නිහැඬියාවකට පසු ජනප්‍රිය ඉන්දීය නළු අභිෂේක් බච්චන් රිදී තිරය වර්ණවත් කිරීමට සූදානම් වෙයි.

ඒ, අනුරාග් කාශ්‍යප්ගේ මාන්මාර්සියාන් සිනමා පටයෙනි. තාප්සි පන්නු සහ විකී කෞෂාල් ඔහු සමග එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත. අභිෂේක් බච්චන් අවසන් වරට රංගන දායකත්වය ලබාදුන්නේ හව්ස්ෆුල් 3 සිනමා පටය සඳහා ය.