03-09-2018 | 11:42 AM
COLOMBO (News 1st) : දෙණියාය, මුන්දලම සහ සීදුව ප්රදේශවලින් පුද්ගල ඝාතන 3ක් වාර්තා වේ.
මේ අතර ගත වූ පැය 24 තුළ සිදුවු අනතුරුවලින් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.
මුන්දලම, මංගලඑළිය හේන්යාය ප්රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය පැවස...